
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ධවල මන්දිරයට නැවත පැමිණීමෙන් පසු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රසාදය මේ වනවිට අවම මට්ටමට පහත වැටී ඇති බව අඟහරුවාදා නිකුත් කරන ලද රොයිටර්ස් /ඉප්සෝස් නව මත විමසුම මගින් පෙනී යයි.
ඉන්ධන මිල ඉහළ යෑම සහ ඉරානයට එරෙහිව දියත් කරන ලද යුද්ධයට දැඩි ලෙස පළවන අප්‍රසාදය මෙලෙස ප්‍රසාදය පහත වැටීම පිටුපස ඇති ප්‍රධාන සාධක ලෙස දක්වා ඇත.
ට්‍රම්ප්ගේ ප්‍රසාද ශ්‍රේණිගත කිරීම සියයට 36 දක්වා පහත වැටී ඇති බව සමීක්ෂණයෙන් හෙළි වෙයි.
මත විමසුමට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 35ක් පමණක් ඉරාන ප්‍රහාර අනුමත කළ අතර, බහුතරයක් සඳහන් කර තිබුණේ මෙම ගැටුම එක්සත් ජනපදයේ ආරක්ෂිත බව අඩුකළ හැකි බවටයි.
ආර්ථික තත්ත්වයන් පිළිබඳ ඉහළ යමින් තිබෙන අතෘප්තිය ද සමීක්ෂණයෙන් පෙන්නුම් කළ අතර, බොහෝ ඇමරිකානුවන් ජීවන වියදම ඉහළ යෑම පිළිබඳ කණස්සල්ල පළ කර තිබිණි.
මෙයට අර්ධ වශයෙන් හේතු වී තිබුණේ මැද පෙරදිග ආතතීන් හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට ඇති බාධාවන්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart