
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී අත්සන් තැබුණු ඉන්දු – ලංකා ගිවිසුමට විරුද්ධ වුණු පිරිස් වර්තමානයේදී බලයට පත්ව සිටින බවත්, ඔවුන් මේ වනවිට ඉන්දියාව සමග ගිවිසුම්ගත වෙමින් සිටින බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
එහෙත් රටට ප්‍රතිලාභයක් හිමිවන්නේ නම් එවැනි ගිවිසුම් සඳහා විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ලෙස තමන් විරුද්ධ නොවන බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ ඉදිරි දැක්මක් සහිතව කටයුතු කිරීම මේ මොහොතේ ඒ සඳහා විරෝධය පා අභියෝග සිදු කරමින් බාධා එල්ල කිරීම සුදුසු නොවන බව පෙන්වා දුන් රවී කරුණානායක මන්ත්‍රීවරයා පැවසුවේ ඉන්දියාව යනු වර්තමානයේදී අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 07 ක වටිනාකමකින් යුත් වෙළඳපලක් ඇති රටක් බවයි.
එය තවත් වසර 04 කින් අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 10 ක වෙළඳපලක් බවත්, එහිදී ඉන්දියාව ලොව තුන්වන විශාලතම ආර්ථිකය හිමි රට වනු ඇති බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
එබැවින් ඉන්දියාව සමග සබඳතා ගොඩනගා ගැනීම මෙරටට වාසිදායක බව සිය විශ්වාසය බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart