
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතිය සහ ආගම මූලික කර ගනිමින් ක්‍රියාත්මක වන සියලු දේශපාලන පක්ෂ තහනම් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එවැනි අරමුණුවලින් පක්ෂ විශාල ප්‍රමාණයක් ස්ථාපිත කිරීමෙන් බලාපොරොත්තු වන්නේ වෙනයම් අර්ථයකින් ක්‍රියාත්මක වීම බවයි.
එමෙන්ම ආගමක් සහ ජාතියක් භාවිත කරමින් දේශපාලන සිදුකිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව ද ඔහු අවධාරණය කළේය.
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ සංවර්ධිත රටවල එවැනි දේ සම්බන්ධයෙන් සිතිවිල්ලක් පවා නොමැති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart