
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමරිකානු ජාතික බුද්ධි අධ්යක්ෂ තුල්සි ගැබාර්ඩ් ඇමරිකා එක්සත් ජනපදයට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරන රාජ්‍යයන් අතරට පාකිස්ථානය ද ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
ඉස්ලාමාබාද්හි දියුණු වන මිසයිල හැකියාවන් මගින් ඇමරිකානු මව්බිම පවා එම ප්‍රහාරක සීමාවට ලක්විය හැකි බවට ඇය එරට නීති සම්පාදකයින්ට අනතුරු අඟවා ඇත.
ඉකුත් බදාදා ඇමරිකානු සෙනෙට් බුද්ධි කමිටුව හමුවේ ‘2026 වාර්ෂික තර්ජන ඇගයීම’ (2026 Annual Threat Assessment) ඉදිරිපත් කරමින් ගැබාර්ඩ් පවසා ඇත්තේ රුසියාව, චීනය, උතුරු කොරියාව, ඉරානය සහ පාකිස්ථානය යන රටවල්, න්‍යෂ්ටික සහ සාම්ප්‍රදායික අවි රැගෙන යා හැකි නවීන, දියුණු හෝ සාම්ප්‍රදායික මිසයිල පද්ධති පර්යේෂණ කරමින් සංවර්ධනය කරමින් සිටින බවයි.
ඒවා අමෙරිකාව පවා ප්‍රහාරක සීමාව තුළට ඇතුළත් කරන බව ද ඇය පෙන්වා දී ඇතැයි සඳහන් වේ.
“පාකිස්ථානයේ දිගු දුර බැලස්ටික් මිසයිල සංවර්ධනයට, ඇමරිකානු මව්බිමට පහර දීමේ හැකියාව ඇති මහාද්වීපික බැලස්ටික් මිසයිල (ICBMs) ඇතුළත් වීමේ හැකියාව පවතිනවා,” යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart