
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
GovPay හරහා ස්ථානීය දඩ ගෙවීමේ ක්‍රමය අද (ජූලි 28) සිට බස්නාහිර පළාතේ සහ අධිවේගී මාර්ගවල ක්‍රියාත්මක කර ඇත.
අද පැවැති ජනමාධ්‍ය හමුවකදී ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මේ බව නිවේදනය කළේය.
පද්ධතිය සුමටව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා අදාළ නිලධාරීන්ට අවශ්‍ය පුහුණුව ලබා දී ඇති බව ඔහු පැවැසීය.
මීට අමතරව, මෙම වැඩසටහනට සහාය වීම සඳහා රථවාහන පොලිස් නිලධාරීන් 1,000 කට අද දින ජංගම දුරකථන නිකුත් කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පද්ධතිය කඩිනමින් දියත් කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයේ දැඩි කැපවීම ද අමාත්‍යවරයා අගය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart