
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා වේගපන්දු යවන ක්රීඩක නුවන් තුෂාර නොහොත් පොඩිමාලි ඉන්දීය ප්රිමියර් ලීග්(IPL) වෙන්දේසියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලදීගෙන තිබේ.
මුම්බායි ඉන්දියන්ස් විසින් ඉන්දීය රුපියල් කෝටි 4.80කට නුවන් තුෂාර මිලදී ගෙන ඇති අතර, ඒ අනුව මහේල ජයවර්ධන පුහුණුකාරිත්වය දරන මුම්බායි කණ්ඩායම මිලදී ගත් දෙවැනි ශ්රී ලාංකික පන්දුයවන්නා ලෙස පොඩිමාලි සටහන් විය.
ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක ඩිල්ශාන් මධුශංකද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 4.60කට මිලදි ගත්තේය.
Nuwan Thushara will be playing for Mumbai Indians.
– Malinga version in MI. pic.twitter.com/xtQdyijyds
— Johns. (@CricCrazyJohns) December 19, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart