
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතීන්ගේ සමුද්‍රීය ආයතනය වන අන්තර්ජාතික සමුද්‍රීය සංවිධානය පවසන්නේ අන්තර්ජාතික ප්‍රවාහනය සඳහා භාවිත කරන සමුද්‍ර සන්ධිවල නෞකා ගමනාගමනය අවහිර කිරීමට කිසිදු රටකට නීත්‍යානුකූල අයිතියක් නොමැති බවයි.
එම සංවිධානයේ මහලේකම් ආර්සෙනියෝ ඩොමින්ගුස් බීබීසී රේඩියෝ 4 හි වැඩසටහනකට එක්වෙමින් පැවසුවේ එය භයානක පූර්වාදර්ශයක් බවයි.
“එහි ගැටුමක් සිදුවන බව මට වැටහෙනවා, නමුත් අන්තර්ජාතික නාවික කටයුතු සඳහා භාවිතා කරන ඕනෑම සමුද්‍ර සන්ධියක් අවහිර කිරීමට කිසිදු පියවරක් ගැනීමට අන්තර්ජාතික නීතියේ තවමත් නීතිමය පදනමක් නැහැ,” ඩොමින්ගුස් පැවසීය.
“පළිගැනීමේ පියවර වැඩිවන තරමට, පර්සියානු ගල්ෆ් කලාපයේ තවමත් සිරවී සිටින 20,000 ක් පමණ වන නාවිකයන් සහ ඇත්ත වශයෙන්ම ආර්ථික වශයෙන් බලපෑමට ලක්ව සිටින ලොව පුරා සිටින අනෙක් සියල්ලන් කෙරෙහි ඇති කනස්සල්ල වැඩි වේ.
“මෙය දිගු වන තරමට, අප සැමට මෙම බලපෑම දැනෙනු ඇත.” ඔහු වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart