
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව මීට සුළු මොහොතකට පෙර වැඩි ඡන්ද 40 කින් පරාජයට පත්විය.
දින තුනක විවාදයකින් අනතුරුව විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
මන්ත්‍රීවරු 113 දෙනෙක් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර මන්ත්‍රීවරු 73 දෙනෙක් පක්ෂව ඡන්දය භාවිත කළහ.
මන්ත්‍රීවරුන් 38 දෙනකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවට පැමිණ සිටියේ නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart