
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා පසුගිය රජය සමයේ රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් කුලී පදනම මත ගැනීම පිළිබඳව කරන විමර්ශනයකට අදාළව හිටපු ඇමැතිවරයෙක් වන නිමල් සිරිපාල ද සිල්වාගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඊයේ (17) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
පැය දෙකහමාරකට වැඩි කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව අල්ලස් කොමිෂන් සභාවේ තොරතුරු අනාවරණය කරයි.
අල්ලස් කොමිසම විසින් කරන ලද දැනුම්දීමකට අනුව නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසම හමුවේ පෙනීසිට ඇත.
අදාළ ගොඩනැඟිල්ල කුලී පදනම මත ලබාගැනීම සම්බන්ධයෙන් ඔහුගෙන් මෙම ප්‍රකාශය ලබාගෙන ඇත්තේ එවකට සිටි කැබිනට් ඇමැතිවරයකු ලෙසිනි.
හිටපු ඇමැතිවරුන් වන මහින්ද අමරවීර, තලතා අතුකෝරාළ, මහින්ද සමරසිංහ, ගයන්න කරුණාතිලක ඇතුළු පිරිසකගෙන් පසුගිය දින කිහිපය තුළ අල්ලස් කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart