
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉතිහාසයේ පළමුවරට, ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලු තනතුරු අධ්‍යාපන සහ අනෙකුත් වෘත්තීය සුදුසුකම් මත පමණක් ලබාදෙන බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේය.
ජනමාධ්‍ය හමුවේ මේ සමබන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදුන්නේ, දේශපාලන බලය මත ලබාදෙන ලියවිලි එවැනි පත්වීම් සඳහා තවදුරටත් වලංගු නොවන බවයි.
ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ සිට සේවයේ පිහිටවනු ලබන්නේ විධිමත් සම්මුඛ පරීක්ෂණයකට අනුව අදාළ තනතුර සඳහා පවතින සුදුසුකම් අනුව පමණක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
එවැනි සුදුසුකම්ලාභීන් අදාළ වැටුප් තලයේ පිහිටුවීමට කටයුතු කරන බවද ඔහු පැවසුවේය.
එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එම ක්‍රියාවලියේදී දැනට දරන තනතුර සඳහා නුසුදුසු පුද්ගලයින් සිටින්නේ නම් තමන් සේවයට එක්වන විට දැරූ තනතුර දක්වා යළි පැමිණීමට සිදුවන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart