
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ නිවාස සඳහා විශේෂ විදුලි සම්බන්ධතා ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
එහිදී 25%ක් මූලික ගෙවීමක් ලෙසත් ඉතිරිය වාරික වශයෙනුත් ගෙවීමට අවස්ථාව ලබා දී ඇත.
විදුලි පාරිභෝගිකයන්ට තම නව සම්බන්ධතා සඳහා වාරික පදනමින් ගෙවීම් කිරීමේ දී වාරික 10ක් හෝ 12ක් ඇතුළත ගෙවීම් සිදුකළ හැකි බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ප්‍රකාශ කළේය. .
විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය ද මෙම ප්‍රයත්නයට යහපත් ප්‍රතිචාර දැක් වූ බව ඔහු ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart