
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයන් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මක වේ.
මේ සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි පවසයි.
ග්‍රාම නිලධාරී වසමක ස්ථිර පදිංචිය ඇති, ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී සිටින, උප්පැන්න සහතිකයක් නොමැතිකම හේතුවෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගෙන නොමැති, වයස අවුරුදු 40ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ සඳහා අයැදුම් කිරීමට අවස්ථාව හිමිවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart