
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධික අව්ව පවතින මේ දිනවල නාරාහේන්පිට පාසලක ගුරුවරියක දරුවන් පිරිසක් අව්වේ දණගස්වා සිටින ආකාරයේ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය හරහා මේ වනවිට සංසරණය වෙයි.
එම දරුවන් දණගසාගෙන සිටින ස්ථානයේ ආදාළ ගුරුවරිය ද රැඳීසිටින ආකාරය ද ඒ දර්ශන පෙළින් දැකිය හැකිය.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි එම දරුවන්ගේ මාපියෝ අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ල සිටිති.
මේ ගැන අදහස් පළකරන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලිං මෙසේ පවසයි. “මෙවැනි ක්‍රියා මා අනුමත කරන්නේ නැහැ. ඊටත් මේ කාලයේ පවතින අව්ව එතරම් හොඳ නැහැ දරුවන්ට විතරක් නෙවෙයි. වැඩිහිටියන්ටත් අහිතකරයි. ගුරුවරුන්ට වුණක් එක්රලේඛ පනවා තිබෙනවා. කාටවත් දරුවන්ට ශාරීරික දඬුවම් කරන්න බැහැ. විශේෂයෙන් අධ්‍යාපන බලධාරින් මේ සම්බන්ධයෙන් ගුරුවරුන් විදුහල්පතිවරුන්ව දනුවත් කිරීම අවශ්‍යයි.” (දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart