
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිධූරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නමක් යෝජනා කර ඇත.
යෝජිත නාමය අනුමැතිය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර ඇති බව ජනාධිපති කාර්යාල වාර්තා අනාවරණය කරයි.
කථානායක මහින්දයාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට(20)රැස්වීමට නියමිත අතර, එහිදී ඊට අනුමැතිය ලැබෙනු ඇතැයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
මීට පෙර මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයාව සිටි ජනක රත්නායකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් සම්මත කරගැනීමෙන් අනතුරුව, එම තනතුරින් නෙරපා හැරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart