
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාමල් රාජපක්ෂගේ උපන් දිනයක් සැමරීම වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් මුදල් වැයකිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී අදහස් පළකළේය.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ 2014 වසරේ අප්‍රේල් 09 වන දින නාමල් රාජපක්ෂගේ ජන්ම දිනය නිමිත්තෙන් කාල්ටන් නිවසේ පැවැති පිරිත් දේශනය සහ කාල්ටන් පෙර පාසලේ අවුරුදු උත්සවයක් සඳහා රුපියල් හය ලක්ෂ හැටහය දහසක මුදලක් වැයකර ඇති බවයි.
ශිරන්ති රාජපක්ෂගේ ඡායාරූපයක් ලැමිනේටින් කර රාමුකිරීම සඳහා රුපියල් 9270 ක් සහ අටපිරිකර සඳහා රුපියල් තුන්ලක්ෂ පනස් හයදහසක් වැයකර ඇතැයි ද ඔහු පැවසුවේය.
ඔහු පෙන්වාදුන්නේ ඔවුන් වර්තමානයේ විපක්ෂයේ සිටිමින් රජයේ අත්‍යවශ්‍ය වියදම්වලට පවා එරෙහිව කෑ ගසන්නේ පෞද්ගලික වියදම් සඳහා පවා ජනතාවගේ බදු මුදල් භාවිත කර තිබෙන පසුබිමකදී බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart