
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක ශූරතා මළල ක්රීඩා තරගාවලියේ කාන්තා හෙල්ලය විසිකිරීමේ ඉසව්වේ මූලික වටයේ තරගයට නදීෂා ලේකම්ගේ අද සහභාගි විමට නියමිතය.
ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 1.50 ඇය සහභාගි වන මූලික වටය ආරම්භ වීමට නියමිතය.
කාන්තා හෙල්ලය විසිකිරීමේ ඉසව්වේ මූලික වටයේදී නදීෂා ලේකම්ගේ A කාණ්ඩය යටතේ තරග වදින අතර, එහි අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට නම් මූලික වටයේ දී මීටර් 61.50 ක දක්ෂතාවක් දැක්වීය යුතුවේ.
මෙම තරගාවලියේ මිටර 400 ඉසව්වේ මූලික වටයට තරග කළ අරුණ දර්ශනට 06 වැනි ස්ථානය හිමිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart