
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්රවීණ සංගීතවේදී ආනන්ද පෙරේරා මහනුවර රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී අභාවප්රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කරයි.
ආනන්ද පෙරේරාගේ අභාවය ගැන ප්රවීණ ගායන ශිල්පී කිර්ති පැස්කුවෙල් සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සටහන් කර ඇත.
“ප්රවීණ සංගීතඥ, වාදන සහ ගායන ශිල්පී ආනන්ද පෙරේරා මහතා 26/05/2024දින මහනුවර මහරෝහලේදී මීට සුලු වෙලාවකට පෙර අභාවප්රාප්ත වූ බව සංවේගයෙන් දන්වා සිටිමි.
අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙනු ඇත.
දේහය අවසන් ගෞරවය සඳහා පහත සඳහන් එතුමාගේ නිවසේ තැන්පත් කෙරෙනු ඇත.
10/3D
මංගලගම පාර
මොලදන්ඩ
කිරිබත්කුඹුර
කලා ලොවට අනුපමේය සේවයක් කල ආනන්ද මහතා මියයන විට වයස අවුරුදු 67ක් විය.
අප ආදරණීය කලාකරුවාට අමා මහ නිවන් සුව අත්වේවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart