
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇත.
මියගිය පුද්ගලයා ත්රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසීය.
කොළඹ මෝදර පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් තිබේ.
වෙඩි තැබීම සඳහා පිස්තෝලයක් භාවිත කර ඇත.
වැල්ලම්පිටිය පොලිසිය වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart