
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පළාත් පාලන ආයතනවල පසුගියදා පැවති අයවැය අනුමත කිරීම්වලදී ජාතික ජන බලවේගයට සහාය දැක්වූ සිය පක්ෂ සාමාජිකයන්ට එරෙහිව දැඩි විනය ක්රියාමාර්ග ගන්නා බව ශ්රී ලංකා නිදහස් පක්ෂය නිවේදනය කර තිබේ.
නිල නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා නිදහස් පක්ෂය තහවුරු කර ඇත්තේ, ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය දුන් අයගේ පක්ෂ සාමාජිකත්වය දැනටමත් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
අදාළ සාමාජිකයන්ගෙන් පැහැදිලි කිරීම් ලබාගැනීම ආරම්භ කර ඇති බවත්, ඔවුන්ගේ ප්රතිචාර මත පදනම්ව තවදුරටත් විනය ක්රියාමාර්ග ගන්නා බවත් ශ්රී ලංකා නිදහස් පක්ෂය වැඩිදුරටත් ප්රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart