
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ස්පාඤ්ඤ ජාතිකයකුගේ මුදල් සොරාගත් පිරිසක් සොයා නාරාහේන්පිට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
රිය අනතුරක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලට ඇතුළත්ව ඇති මෙම ස්පාඤ්ඤ ජාතිකයා සතුව තිබී රුපියල් ලක්ෂයකට අධික මුදලක් මෙලෙස සොරාගෙන ඇති බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart