
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමුද්‍රීය සුරක්ෂිතතාව සහ ආරක්ෂාව පිළිබද වන කලාපීය අධ්‍යයන මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම සදහා වන අරමුදල් සැපයීමට ප්‍රංශය ඉදිරිපත් වී තිබේ.
ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව, සුරක්ෂිතභාවය සහ තිරසර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර ක්‍රියාත්මක එකගතා වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර වන රාජ්‍යත්‍රාන්තික සබදතා සදහා වසර 75 ක් සැපිරීම නිමිත්තනේ පසුගියදා දෙරටේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදී මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart