
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පසුගියදා ජනමාධ්‍ය හමුවක් පවත්වමින් එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට ලබාදුන් මුදල් තම සමීපතමයන් වෙත බෙදාහැර ඇති බවට ක්‍රීඩා ඇමැතිවරයාට ශම්මි සිල්වා චෝදනා කර ඇති බවයි.
එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික ක්‍රීඩා අරමුදලින් එම අරමුදල්වල ගනුදෙනු පිළිබඳ විස්තර ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart