
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද (පෙබරවාරි 14) සියලුම පාසල් සහ උපකාරක පන්ති අවලංගු කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ අමාත්‍යාංශ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මහජනතාවට අනතුරු අඟවා තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, එම ව්‍යාජ ප්‍රකාශයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ බවට කියාසිටින ව්‍යාජ අත්සනක් ඇති බවයි.
මෙම ප්‍රකාශය පිළිබඳ පුවත අසත්‍ය බව පවසමින් අධ්‍යාපන අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ එය අන් අය සමඟ බෙදාගැනීමෙන් වළකින ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart