
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ, එලොන් මස්ක් සමඟ ඔහුගේ සම්බන්ධතාව අවසන් වී ඇති බවයි.
“මම හිතන්නේ එහෙමයි, ඔව්,” ට්‍රම්ප් සෙනසුරාදා NBC ප්රවෘත්ති වෙත පැවසුවේ, ඔවුන් දෙදෙනාගේ සමීප සම්බන්ධතාවය අවසන් වී ඇතැයි ඔහු සිතන්නේ දැයි විමසූ විටය.
පළුදු වූ සබඳතා යථාතත්ත්වයට පත්කිරීමට ඔහු කැමති දැයි විමසූ විට ඔහු “නැහැ” යනුවෙන් පිළිතුරු දුන්නේය.
ඔහු සහ මස්ක් අතර ඇති වූ ගැටුම සමාජ මාධ්‍යවල හෙළිදරව් වූ දා සිට ට්‍රම්ප් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙය විය.
ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට මිලියන ගණනක් පරිත්‍යාග කර ධවල මන්දිර සහායකයෙකු බවට පත් වූ තාක්ෂණික ප්‍රකෝටිපති එලෝන් මසක්, ප්‍රධාන දේශීය ප්‍රතිපත්තියක් වන ජනාධිපතිවරයාගේ බදු සහ වියදම් පනත ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පසුව මෙම ගැටුම නිර්මාණය විය.
රිපබ්ලිකන්වරුන්ගෙන් බහුතරයක් ජනාධිපතිවරයාට පහරදීමට පටන්ගෙන ඇත. උප ජනාධිපති JD වැන්ස් පැවසුවේ මස්ක් “ඉතා පටු ලෙස කටයුතු කරන” බවත් ඔහුව කිසි විටෙකත් නැවත එම ස්ථානයට පිළිගත නොහැකි බවත්ය.
ඔහු ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ මස්ක් ජනාධිපතිවරයාට පහරදීම “විශාල වැරැද්දක්” බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart