
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායල විදේශ අමාත්‍ය ගිඩන් සාර් සමඟ කළ සාකච්ඡාවලින් පසුව, විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් ආරක්ෂා කිරීම ප්‍රමුඛතාවයක් බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් නැවත තහවුරු කර තිබේ.
‘X’ සටහනක්, අමාත්‍ය හේරත් පවසන්නේ, දැනට ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 29,000කට වැඩි පිරිසකගේ ආරක්ෂාව පිළිබඳ සහතික ලැබී ඇති බවයි.
දුරකථන සංවාදයකදී, අමාත්‍යවරුන් දෙදෙනා රාජ්‍යතාන්ත්‍රික මාර්ග හරහා කලාපීය සාමය පවත්වාගැනීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.
සංවාද හා රාජ්‍යතාන්ත්‍රික කටයුතු තුළින් මැදපෙරදිග ස්ථාවරත්වය සඳහා අඛණ්ඩව පෙනීසිටින බවත්, විදේශයන්හි සිටින තම රටවැසියන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇත.
මෙම සාකච්ඡාව සිදුවන්නේ ශ්‍රී ලංකාව තම පුරවැසියන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා ඊශ්‍රායලයේ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරන අතරතුර ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart