
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර-නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගම්පොළ ප්‍රදේශයේ පිහිටි කුඩ කර්මාන්ත ශාලාවක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.
ගිනි නිවන හමුදාවේ මහනුවර ඒකක ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කර ඇත.
මෙතෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර ගින්නට හේතුව තවමත් නිශ්චය කර නොමැත.
කර්මාන්ත ශාලාවේ ආරක්ෂක අංශ පොලීසිය වෙත පවසා ඇත්තේ අද පස්වරු 07ට පමණ කර්මාන්ත ශාලාවේ ගබඩාව දෙසින් එක්වරම ගින්නක් හට ගත් බවය.
ගින්න පැතිරීම සමග ඒ අසල තිබූ ගම්පොළ ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිල නිවාසවලටද එම ගින්න පැතිර ගොස් ඇති අතර ඒ හේතුවෙන් වෛද්‍ය නිවාස දෙකක්ද ගින්නෙන් විනාශ වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart