
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තඹුත්තේගම, තේක්කවත්ත ප්‍රදේශයේ ගිනිකෙළි පිපිරීමකින් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම පුද්ගලයා ප්‍රදේශයේ පැවති විවාහ මංගල්‍යයක ගිනිකෙළි දැල්වීමට උත්සාහ කිරීමේදී මෙම පිපිරීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
ගිනිකෙළි බණ්ඩලය දැල්වීමට නැවත නැවතත් උත්සාහ කිරීමේදී එය පුපුරා ගොස් ඔහුගේ හිසට බරපතල හානි සිදුවී ඇත.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු මෙලෙඅ මරණයට පත්ව තිබේ.
මියගොස් ඇත්තේ තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart