
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් මිලියන 75ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සොරකම් කරන ලද මුදලින් දළ වශයෙන් රුපියල් ලක්ෂ 40ක්ද ඔවුන් සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
මුදල් ප්‍රවාහන සේවාවකට අයත් වෑන් රථයක් කොල්ලකෑම සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට චෝදනා එල්ලවී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart