
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවෙන් මෙරටට වැඩම කෙරෙන පූජනීය දෙව්නිමෝරි ධාතු ප්‍රදර්ශනය රටට හිමිවන දුර්ලභ අවස්ථාවක් සහ ආශිර්වාදයක් බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහීෂිනි කොලොන්නේ පැවසුවාය.
එය ඓතිහාසික සිදුවීමක් බව පැවසූ මහ කොමසාරිස්වරිය පෙන්වා දුන්නේ එම අවස්ථාව සඳහා ඉන්දීය රජයට ස්තූති වන බවයි.
මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සෙනසුරාදා නිකුත් කරන ලද නිවේදනයකට ප්‍රතිචාර වශයෙන් ඇයගේ මෙම ප්‍රකාශය සිදු විය.
ගංගාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කෙරෙන මෙම දෙව්නිමෝරි ධාතුන්වහන්සේලා මෙරට ප්‍රදර්ශනය කෙරෙන ප්‍රථම අවස්ථාව ද මෙය වේ.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පසුගිය ශ්‍රී ලංකා සංචාරයකට සමගාමීව ලබාදුන් ප්‍රතිඥාවක් අනුව මෙම ධාතු ප්‍රදර්ශනය පැවැත්වේ.
එමෙන්ම මෙම පූජනීය දෙව්නිමෝරි ධාතූන් වහන්සේලා ඉන්දියාවෙන් පිටතදී ප්‍රදර්ශනය කෙරෙන පළමු අවස්ථාව ද මෙය වන අතර එබැවින් එය සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart