
දේශබන්දු පොලිස්පතිකමින් ඉවත්කරන්න ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරයි
වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත්කිරීමට අදාළව ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් පත්කර තිබේ. එම නව කමිටුව පත්කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන්













