
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් මහජනතාවට යවන ලද අලුත් අවුරුදු කෙටි පණිවුඩ සඳහා රුපියල් මිලියන 98 ක මුදලක් වැයකර ඇති බවට එල්ල වන චෝදනා රනිල් වික්රමසිංහගේ කාර්යාලය ප්රතික්ෂේප කර තිබේ.
හිටපු ජනාධිපති කාර්යාලයට අනුයුක්ත දිනුක් කොළඹගේ පවසා ඇත්තේ, පෙර ජනාධිපතිවරුන්ගෙන් මහජනතාවට අවුරුදු ප්රාර්ථනා කරන පණිවිඩ නොමිලේ යවා ඇති බවයි.
“මෙය විදුලි සංදේශ සපයන්නන් විසින් සපයනු ලබන සේවාවක්,” ඔහු සිය X ගිණුමේ ප්රකාශයක සඳහන් කර ඇත.
පසුගිය වසරේ පමණක්, ශ්රී ලංකා ජනාධිපතිවරයාගේ වාර්ෂික සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කෙටි පණිවුඩය යැවීම සඳහා රුපියල් මිලියන 98 ක් වැයකර ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නිලන්ති කොට්ටහච්චි හෙළිකිරීමෙන් පසුව ඔහු මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart