
මහින්ද – චන්ද්රිකා – සාලින්ද ගෑවුණු කුරුණෑගල ඉඩම ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න සූදානම්
හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු සහ ඉහළ පෙළේ දේශපාලන නායකයන් දෙදෙනකු සම්බන්ධ බවට වාර්තා වන කුරුණෑගල රජයට අයත් ඉඩමක් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා














