
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජය නව ව්‍යාපෘති 21ක් ඇතුළුව මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති 205ක් ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව 2025 වසරේ පළමු කාර්තුව අවසන් වීමට පෙර නිම කිරීමට නියමිත ව්‍යාපෘති 74ක් ඇතුළත් ව්‍යාපෘති 145ක් 2025 වසරේදී නිමකිරීමට රජය අපේක්ෂා කරයි.
2026 දී ව්‍යාපෘති 24 ක්, 2027 දී ව්‍යාපෘති 19 ක් සහ 2028 දී ව්‍යාපෘති 09ක් නිම කිරීමට නියමිත බව රජය පවසයි.
මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ කාර්යසාධන වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සමාලෝචනය කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තොරතුරු අනාවරණය කර තිබේ.
2025 වර්ෂයේ පළමු කාර්තුව අවසානයේ රේඛීය අමාත්‍යාංශ විසින් ක්‍රියාත්මක කරන ලද මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳව අදාළ අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කරන ලද කාර්ය සාධන දත්ත සහ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සමාලෝචනය කර ඇත.
එබැවින් ඉලක්කගත කාලසීමාවන් තුළ එකී සංවර්ධන ව්‍යාපෘති නිමකිරීම සඳහා සියලු අමාත්‍යාංශ සහ අදාළ බලධාරීන් විසින් පියවර ගැනීමට මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart