
ජනාධිපතිවරණ අපේක්ෂකයන් 05කට-මහමැතිවරණ අපේක්ෂකයන් 74කට නඩු-මෙන්න හේතුව
වියදම් වාර්තා භාර නොදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයන් 13කගෙන් සහ පාර්ලිමේන්තුවේ මැතිවරණ අපේක්ෂකයන් 695කගෙන් ප්රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මූලස්ථාන පොලිස් මැතිවරණ කාර්යාලය සඳහන් කරයි.














