
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර දෙකකට පමණ ආසන්න කාලයක් තිරප්පනේ වනජීවී බීට්ටුවට අයත් ගම්මනවල ජීවත් වන අග්බෝ ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුලු ජීවන රටාව පිළිබඳ නිරන්තර අවධානයෙන් සිට කරන කැපකිරීම උදෙසා තිරප්පනේ වනජීවී බීට්ටුවේ නිලධාරීන් වෙත අග්බෝ ඇතාගේ ඡායාරූපයක් අග්බෝ ඇතා ඉදිරිපිටදීම පරිසර ඡායාරූප ශිල්පිණියක විසින් සමරු තිළිණයක් ලෙස ප්රදානය කිරීම තිරප්පනේ වගයාකුලම වැව් ඉස්මත්තේදී සිදුකෙරිණි.
වගයාකුලම වැව් ඉස්මත්තට පැමිණි අග්බෝ ඇතා ජායාරූපගත කර එය විශාල ප්‍රමාණයේ සමරු තිළිණයක් ලෙස මෙලෙස වනජීවී නිලධාරීන්ට පිළිගැන් වූයේ පරිසර ජායාරූප ශිල්පිණියක් හා ගිමා සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරිය වන සඳලි ගීත්මා චන්ද්‍රසේකර විසිනි.
මෙම අවස්ථාවට තිරප්පනේ වනජීවී බීට්ටු කාර්යාලයේ ස්ථානාධිපති අඩවි සහකාර බුද්ධික අතුකෝරළ, වනසත්ව නියාමක ඩබ්ලිව්.ඩී.එස්. ලහිරු යන අයද එක්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart