
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනීසිටීමට අවශ්‍ය නොවන බව දන්වා තිබේ.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමන් ඒකනායකට දැනුම් දී ඇති බව වාර්තා වේ.
සමන් ඒකනායක අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය හමුවට කැඳවා තිබිණි.
රාජ්‍ය අරමුදල්වලින් සිදුකළ බවට චෝදනා එල්ල වන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඔහුව කැඳවා තිබිණි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෑතකදී රිමාන්ඩ් භාරයට පත්කර ඇප මත නිදහස් කරන ලදී.
ඔහුගේ බිරිඳගේ උපාධි ප්රදානෝත්සවය සඳහා ලන්ඩනයට යෑමට රාජ්‍ය අරමුදල් භාවිත කිරීම චෝදනාව විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart