
පුද්ගලයෙක් අතුරුදන් කිරීමේ නඩුව | හිටපු නාවික හමුදාපතිට ඇප
පුද්ගලයකු අතුරුදන් කිරීමේ නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න කුරුණෑගල මහේස්ත්රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ. නාවික බුද්ධි අධ්යක්ෂවරයා














