
අම්බලන්ගොඩ වෙඩිතැබීම : මියගිය පුද්ගලයා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නොවන බව පොලිසිය පවසයි
අද අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රය අසල සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබේ. වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා මන්ත්‍රීවරයකු නොව ව්‍යාපාරිකයකු බව ශ්‍රී ලංකා














