
නාමල්ගේ මුදල් විශුද්ධිකරණ නඩුවක් මාස හයකට කල්යයි | 2016 දාපු පැමිණිල්ලක් | තවම නීතිපති උපදෙස් ලැබිලා නැතිලු
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සහ තවත් සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ජූලි 30 වන දින කැඳවීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය














