
SSC ක්රීඩාංගණයේ නව විදුලි ආලෝකකරණ පද්ධතිය විවෘතයි – පළමු පන්දුව දසුන්ගෙන් ජයසූරියට
සිංහල ක්රීඩා සමාජ (SSC) ක්රීඩාංගණයේ අලුතින් සවි කරන ලද විදුලි පහන් යටතේ පළමු පන්දුවට පහරදීමේ ගෞරවය ශ්රී ලංකා හිටපු ක්රිකට් ක්රීඩක සහ වත්මන් ප්රධාන පුහුණුකරු














