
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතු වී ඇති වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටළු විසඳීම සඳහා ඵලදායී මැදිහත්වීමක් සිදු නොකළහොත්, පැය 48 කට පසු තම ක්‍රියාමාර්ග තීව්ර කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඊයේ(28) රැස් වූ අතර, එහිදී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීමට විධායක කමිටුවට පූර්ණ බලය ලබා දෙන ලදී.
අඛණ්ඩව ක්‍රියාත්මක වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය බාධාවකින් තොරව ඉදිරියට ගෙන යෑමට ගත් තීරණය ද ඇතුළුව ඊයේ පැවති රැස්වීමේදී තීරණ කිහිපයක් ගනු ලැබ තිබේ.
“ මේ සඳහා මැදිහත්වීමට අපි සෞඛ්‍ය අමාත්‍යවරයාට පැය 48ක කාලයක් ලබා දෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමාණවත් කාලයක් ලබා නොදුන් බවට හෝ අපි හදිසියේම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා පසුව පැමිණිලි නොකළ යුතු බව අපි පැහැදිලි කිරීමට කැමතියි,” යනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart