
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව සංවිධායකවරයා ලෙස විකට රංගන ශිල්පියෙකු ලෙස ප්රකට රජිත හිරාන් හෙවත් පිංපොංව පත්කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ඔහු පිළියන්දල පිහිටි පක්ෂ කාර්යාලයේ දේශපාලන කටයුතු ආරම්භ කර තිබේ.
මෙම අවස්ථාවට ගායන ශිල්පී නාමල් උඩුගම මහතාගේ බිරිඳ වන රංගන ශිල්පිනී රුවන්ති මංගලා, රංගන ශිල්පී අර්ජුන් කමලනාත් ඇතුළු පිරිසක් එක්ව ඇත.
රජිත හිරාන්ට සහ අර්ජුන් කමලනාත්ට මහින්ද රාජපක්ෂ යුගයේදී ශ්රී ලංකා යුද හමුදාවෙන් කලක් මුළුල්ලේ අයථා ලෙස මාසික වැටුප් සහ දීමනා ලබාගත් බවටද චෝදනා එල්ල විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart