
හෙඩ්ෆෝන් එකෙන් ඒ මොහොතේම සිංහල භාෂා පරිවර්තන ගන්න පුළුවන් විශේෂාංගයක් Google හඳුන්වාදෙයි
ගූගල් සමාගම විසින් හෙඩ්ෆෝන් හරහා පරිශීලකයන්ට තත්යකාලීන(එම මොහොතේම) භාෂා පරිවර්තනවලට සවන්දීමට හැකියාව ලබාදෙන බීටා විශේෂාංගයක් දියත් කර ඇත. එය Google හි පරිවර්තන සහ භාෂා ඉගෙනීමේ














