
රු.බිලියන 10ක වන්දි ඉල්ලා මහින්ද පතිරණට එරෙහිව සුනිල් වටගල නඩු පවරයි
මහජන ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන මහින්ද පතිරණට එරෙහිව කඩුවෙල දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබේ. ඒ පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය














