
කථානායකටයි ප්රයිවට් සෙකට්රිටයි එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
කථානායක ජගත් වික්රමරත්නට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනවලට බාධා වන ආකාරයෙන් කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා කටයුතු කරන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන්














