
ගෝල්ෆේස් එකේ යාචකයන් හම්බන්තොටට ගිහින් දාන්න නිමල් සිරිපාල සූදානම් වෙයි
කොළඹ ගාලුමුවදොර පිටියේ සිටින යාචකයන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රිදියගම සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට තීරණය කර ඇත. ගාලුමුවදොර පිටියේ යාචකයන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ













