
රුපියල් මිලියන 94ක අයිස්, හෙරොයින් සහ හෂීස් තලේමන්නාරමින් අල්ලයි
ශ්‍රී ලංකා නාවික හමුදාව තලේමන්නාරම ඌරුමලෙයි වෙරළ තීරයේ අද (16) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක සඟවා තිබූ ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් (අයිස්) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04කට අධික ප්‍රමාණයක්,














