
ඓතිහාසික යුගයටත් පෙර පැවැති සුසාන චාරිත්‍ර අම්පාරේ කැණීමකින් හෙළිවේ
අම්පාර, සමන්ගල පුරාවිද්‍යා පරිශ්‍රය ආශ්‍රිතව කළ කැණීමකින් පූර්ව ඓතිහාසික යුගයට අයත් සුසාන චාරිත්‍ර පිළිබඳ වැදගත් තොරතුරු රැසක් සොයාගෙන තිබේ. අම්පාර හා මඩකළපුව පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ














