
තමන්ට ඕන විදිහට හිතවත්තු රට ගෙනියන්නේ කොහොමද? – කෝප් කමිටුව ශම්මිලාගෙන් ප්‍රශ්න කරයි
පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැති පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට, ක්‍රිකට් කමිටු විධායක නිලධාරීන් 14දෙනකු සහභාගි කරවීමට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කර ඇති බවද, එය සම්පූර්ණ














