
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හමුවට කැදවූ අවස්ථාවේදී එහි සභාපතිවරයාගේ ඇතැම් හැසිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
අද පාර්ලිමේන්තුවේ දී අදහස් පළකරමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ , ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් තහනම් කිරීම අදාළව දේශද්‍රෝහී ආකාරයට කටයුතු සිදුවී ඇති බැවින් ඒ පිළිබදව ද සොයාබැලිය යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart